Welcome To UGM

Forex Trading නොමිලේම ඉගෙනගන්න එකතු වෙන්න අප සමග.

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න.

අපගේ අරමුණ

අප ආයතනයේ සහ මෙහි ලිපි මාලාවෙ අරමුන ඔබට අමතර ආදායම් මාරගයක් ලෙසින් කිරීමට මෙය හදුන්වා දීමයි. (part time job ) අන්තර්ජාල බාවිතා කරන ඔබ පැය ගනන් facebook ,youtube නැතිනම් google වැනි අන්තර්ජාල වෙබ්සයිට් වල සැරිසරනව නේද.ඉතින් කවුද අකමැති මේ. නිකරුනේ වැය කරන කාලය යොදාගෙන යම්කිසි මුදලක් හොයාගන්න. අන්තර්ජාල සල්ලි (Emony ) හොයන ක්‍රම ගොඩක් දැන් ලෝකයට ඇවිල්ල තියෙන්නෙ.facebook ,youtube ,fiverr ඔය වගේ තව ගොඩක් ඒවලින් සල්ලි උපයන්න දැන් අවස්තාවක් තියනව. ඒ අතරින් ඉතාපහසුවෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් තමා දැන් කියල දෙන්න යන්නෙ.

ගෙදර ඉදන්ම ඇති තරම් මුදල් උපයන්න පුළුවන් කිව්වා.ඒත් කොහොමද ඒක කරන්නේ.මට මේ දෙය කරන්න පුළුවන් වෙයිද එහෙම නැත්නම් මගේ දැනුම ,මගේ සුදුසුකම් ඇති වෙයිද,කොහොමද ඒක කරන්නේ කියලා…හරි ඔයාලට තියෙන ප්‍රශ්න වලට දැනට මම කෙටියෙන් උත්තරයක් දෙන්නම්…ඇත්තටම Forex කියන්නේ අද ලෝකයේ තිබෙන විශාලතම හුවමාරු වෙළඳ පොළ.ඔය ලංකාවේ කොටස් වෙළඳ පොළ වගේ තමයි.ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙලා කොන්දේසි විරහිතව අසීමිතව මුදල් හොයන්නට හැකි ලෝකයේ තියෙන විශාලම රැකියා වෙළඳ පොළක් කියලා කිව්වොත් නිවැරදියි.
ඉතින් සමහරුන්ට නම් මේක ගැන විශ්වාසයක් නැතිව ඇති,මොකද ලංකාවේ නම් ගොඩාක් හොර වැඩ වලට මිනිසුන් අහු වෙලා තියෙන නිසා…මේක නම් එහෙම දෙයක් නෙවෙයි.ඉතාමත් විශවාසවන්ත ලෙස කිසිම කෙනෙකුට කරදයක් නොවී නිවසේ ඉදන්ම මුදල් ඉපයීමට හැකි .ක්‍රමයක් .තවමත් විස්වාස නැතිනම් මේක කියවන්න මෙතැනින් Click යන්න ( English දැනුම නැතිනම් අවුලක් නෑ ඒක හිතන්න එපා ලොකුවට )

 

ලොවම පිලිගත් ක්‍රමයකින් නීත්‍යානුකූලව මුදල් උපයමු

Forex යනු ?

 Forex යනු දැනට ලොව පවතින ලොකුම වෙලදපොලයි.එය දවසකට ඩොලර් කෝටි ගනනක් හුවමාරු වෙන විසාල වෙලදපොලක්.මෙහි මුදල් වගේම බාන්ඩ, ඒ වගේම සමාගම් වල කොටස් වැනි දේ තිබෙනව.අපේ කොටස් වෙලදපොල වගේ තමා.ඒත් කොටස් වෙලදපොලයි forex වෙලදපොලයි වෙනස්කම් තියනව ඉස්සරහට ලිපි කියවගෙන යනකොට ඒව තේරෙයි. ඉතින් අපිට මෙහි යම්කිසි මුදලක් ආයෝජනය කරන්න වෙනව.දන්නවනෙ කොටස්වෙලදපොලේ ආයෝජනය කරන්නත් සල්ලි ඕන කියල. ඒත් අපේ කොටස්වෙලදපොල ආයෝජනය කරන්නනම් ලොකු මුදලක් උවමනා වෙනව.මම කිවුවනෙ අපේ වෙලදපොලයි මේ වෙලදපොලයි වෙනස් කියල.පොඩි මුදලක් ආයෝජනය කරල forex වල ලාබ ගන්න පුළුවන්. Forex වල තව දෙයක් අපිට සාමන්‍යෙන් යම්කිසි බාන්ඩයක් හෝ කොටසක් මීලදී ගෙන එම බාන්ඩයේ මිල ඉහල ගියොත්නෙ ලාබයක් ගන්න පුලුවන්. ඒත් forex වල එහෙම නෑ.මිල ඉහල ගියත් පහල ගියත් අපිට ලාබ ගන්න පුළුවන් . මේ කෙටියෙන්ම තමා කිවුවෙ.ලිපි ටික පිලිවෙලට කියවන්න.එහෙනම් අපිත් ලංකාවට විදේශ විනිමය ගෙන එන සාමාජිකයන් ගොඩට යමු.                      

කා සදහාද ?

Forex යනු ඕනම බුද්දියක් තියෙන කෙනෙකුට කරන්න පුළුවන් ලෝකෙම පිලිගත් මුදල් උපයීමෙ ක්‍රමයක් . මෙහි මුදල් උපයන්න යම්කිසි ආයෝජනයක් ඕන කියල දන්නවනෙ. ඉතින් ආයෝජනය කරද්දි ඔබට හැකි මුදලක් ආයෝජනය කරන්න.කිසිවිටෙක ණයට මුදල් අරගෙන නැතිනම් වෙනයම් අවශ්‍යතාවයකට තිබෙන මුදලක් මෙහි යොදවන්න එපා. සැමවිටම මනස නිරවුල්ව මෙහි ගනුදෙනු යොදන්න. අමතර ආදායම් මාර්ගයක් මිසක් ප්‍රදාන ආදායම් මාර්ගය කර නොගන්න(ප්‍රදාන ආදායම් මාර්ගයට යන්න experience එක අත්‍යවශ්‍යයි)

අවශ්‍ය සුදුසුකම්

1 අප තුල තිබිය යුතු දේවල්

2 බාහිරින් අපට අවශ්‍ය දේවල්

අප තුල තිබිය යුතු දේවල්

ආයෝජනය කල හැකි මුදලක්

ඔබට මේ සදහා මුදලක් අවශය වෙනව.මොකද අපි ආයෝජනයක් කරන්නෙ ඔබ දන්නවා යම්කිසි ආයෝජනයක් කරන්න මුදලක් අවශය වෙනව.ඔබ මේ සදහා යම්කිසි මුදලක් ආයෝජනය කරද්දි $10 /20 දාන්න යන්න එපා .මොකද ඒ මුදල් වලින් forex වෙලදපොලේ ලාබ ලබන්න බෑ.සමහර අය අහන්නෙම මෙහෙ ආයෝජනය කරන්න පුළුවන් අවම මුදල කීයද කියල  මමනම් $ 100 එහා ආයෝජනය කරන එක තමා අනුමත කරන්නෙ.අනිත් කාරණය ඔබ මෙහි ආයෝජනය කරන්න නයට මුදල් අරගෙන නැතිනම් ඔබගෙ වෙන කාරණාවකට තිබෙන මුදල් මෙහි ආයෝජනය කරන්න එපා.ඔබට නිදහසේ මෙහි ආයෝජනය කරන්න පුළුවන් මුදල පමනක් ආයෝජනය කරන්න

ඉවසීම

ඉවසීම කියන සාදකය ඉතාමත් වැදගත් .මොකද මෙම සාදකය නැතිව forex කරන්න බෑ.එහෙම ඉවසීම නැති ඉතා ඉක්මනින් සල්ලිකාරයෙක් වෙන්න බලාගනනම් මේක කරන්න එපා.

පිලිවෙල

මෙම වෙබ් අඩවිය නිර්මානය කරන්නෙ  පිලිවෙලට වැඩකරන අයට තමා.මොකද මේ ලිපි අතරින්පතර කියවල මුදල් ආයෝජනය කරන්න යන්න එපා.හැමදෙයක්ම ඉගන්ගත්තට පස්සෙ මුදල් ආයෝජනය කරන්න

බාහිරින් අපට අවශ්‍ය දේවල්

intanet 

forex කරන්න computer,laptop ,tab හෝ phone එකක් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනව,ඊට අමතරව intanet connection එකක් මොකද මේක online කරන දෙයක් නිසා

forex broker

මේක තමා ඊලගට වැදගත්කම දේ.අපිට කෙලින්ම මුදල් ආයෝජනය කරන්න බෑ කියල මම කිවුව නේද.ඒකට තමා broker (තැරැව්කාර) ආයතනයක් උවමනා වෙන්නෙ.අප ආයතනය ගැන දැනගන්න. මෙතැනින් Cilck යන්න

මේ දේවල් ඔයාට ලගාකරගන්න පුළුවන්නම් ඔයාට ආයෝජනය කරන්න පුළුවන් .

විශේෂ කරුණු

අප Uniglobemarkets නම් Forex Broker ආයතනයේ ප්‍රදාන Campaign company ( ප්‍රචාර ආයතන ) වන අතර වෙනත් Forex ඉගනගැනීමට තිබෙන ආයතන මෙන් කිසි විටෙක ඔබගේ ගිනුම් අප විසින් විවෘත කර ඔබට ගිනුම්හි තොරතුරු ලබාදීමක් සිදුනොකරන අතර අප කෙලින්ම ඔබව අපගේ Forex broker company වෙත යොමුකෙරේ. ඔබගේ තොරතුරු අතරමැදියන් අතර තිබීමෙන් ඔබ අපහසුතාවට ලක්වීමට ඉඩඇති බවද තරයේ අවදාරනය කෙරේ. ඔබට මුදල් යෙදීමට නොහැකි නම් (Neteller ,Skrill deposit කිරීමට බාදා ඇති වී තිබෙන නිසා) අප ආයතනය හා සම්බන්ද වී මුදල් යොදන්න.

Close Menu