Neteller Account එකක් හදමු

අපි ලෝක මට්ටමේ දෙයක් කරනකොට ලෝක මට්ටමේ අයත් එක්ක එකතු වෙන්න වෙනව. ඉතින් අපිට ඒ සදහා online banking සදහා ඉතා පහසුවෙන් ගනුදෙනු කලහැකි banking system එකක් උවමනා වෙනව ඒ සදහා අපි තෝරගම්මු ලොව ඉතා ඉහල පිලිගැනීමක් ඇති සහ විස්වාසවන්ත Neteller කියන online bank එකක්

 

ලෝකෙ online banking වල Neteller වලට ඉතා ප්‍රමුඛත්වයක් ලැබෙනව.ඉතින් අපි බලමු Neteller වලින් අපිට ඇති වාසි මොනවද කියල.

1 ඉතා ඉක්මනින් මුදල් තැන්පත් කිරීම සහ   ආපසු ගැනිමට හැකිවීම.

2 ලොවම පිලිගත් online banking ක්‍ය්මයක් වීම.

3 අපේ රටේ බැංකු වලින් ගන්නා $25 පමන කොමිස් මුදලින් බේරීමට හැකිවීම.

හරි අපි ඉස්සෙල්ලම බලමු Neteller account එක විවෘත කරගන්නා විදිය.

මෙතැනින් Click යන්න

ඊට පස්සෙ වෙබ් පිටුවක් විවෘත වෙයි.ඒක ඔයා හරියට පුරවන්න ඕන.

Email address : ඔයාගෙ මේල් එක

password : පාස්වර්ඩ් එක දෙපාරක් දෙන්න .

account currency : usd දෙන්න

Name : First         /          Last

             මුල් නම     අග නම

birthday / gender ඔය දෙක දාන්න දන්නවනෙ

address : ඔයාගෙ ඇත්ත ලිපිනිය දෙන්න.බොරු ඒව දෙන්න එපා

srilanka එහෙම තියන්න

province : ඔයා අයිති වෙන පලාත

city :  ඔයා අයිති නගරය

post code : ඔයාගෙ තැපැල් අංකය දන්නෙ නැතිනම් මෙතැනින් යන්න

phone number : code එක +94 (srilanka)

වෙන රටක් ඉන්නවන්ම් ඒ ආදාල රටෙ කෝඩ් එක දෙන්න දාල ඉට යටින් phone nambar එක දෙන්න

send my information කියන තැනට  ටික් මාක් එකක් දීල

 open account 

දෙන්න

 

 

මෙහෙම එකක් එයි .ඕක අනිවාර්යයෙන් screen shot එකක් හරි නැතිනම් කොහෙහරි ලියාගන්න ඔතන දෙන  secure ID එක.

ඊට පස්සෙ එනව

1 fund your account

2 create your perposanal security question.

ය දෙකෙන් කැමති එකක් මුලින් දෙන්න පුළුවන් අපි 2 කරල ඉදිමු සල්ලි දාමු ඊට පස්සෙ.

question 3 එනව. තෝරගන්න ඒවට answer 3 දෙන්න ඒව හොදට මතක හිටින තැනක ලියාගන්න ඉස්සරහට account එකට ලොග් වෙද්දි ඇහැවුවොත් දෙන්න වෙනව.

හරි අපි මුදල්  දාමු දැන් මොකද Neteller account එක verifiy කරන්න අනිවාර්යයෙන් මුදල් දාන්න ඕන .එහෙම නැතිව යම්කිසි මුදලක් ගනුදෙනු කරන්න පුළුවන් කියල ඒ ගොල්ල කියල තියෙනව නමුත් එය අවදානම්.ලන්කාවෙ කීපදෙනෙක්ට එහෙම verifiy නොකර ගනුදෙනු කරන්න ගිහිල්ල මුදල් නැතිවෙල තියෙනව.

හරි අපි වැඩේට බහිමු .ඔය යටින් තියනව වගෙ පින්තූරයක් තමා එන්නෙ.එකේ තියන විදියට details දෙන්න.

amount : දාන්න යන මුදල් .මෙය usd වලින් දාන්න

උදා : ඔබ 4000 දාන්න යනවනම්  එය usd වලට හරවන්න ( usd 1 රුපියල් 155  වගෙ දැන් යන්නෙ)

card number : ඔයාගෙ credit card එකෙ අංක 16 නම්බර එක

Expiry month : card එකෙ තියනව

year    : ඒකත් card එකෙ තියන්ව

security code : card එකෙ පිටි පස්සෙ අංක 3 නම්බර් එක

usd තියන්න

Close Menu