Lanka ugm forex යනු uniglobemarkets නම් forex broker ආයතනයේ ප්‍රදාන promotions partner ආයතනයක් වන අතර සිංහල බාසාවෙන් forex ඉගැන්වීම් කරන මුල්පෙලේ වෙබ්පිටුවක් වන අතර කිසිවිටෙක ඔබගේ ගිනුම් අප විසින් විවෘත කිරීමක් නොකරන අතර ඒවා මෙහි ඇති link එක මාරගයෙන් කෙලින්ම uniglobemarkets ආයතනයේ websit එකට යොමුවන අතර ඕනම forex සම්බන්ද ගැටලුවක් uniglobemarkets ආයතනයේ ඇති සිංහල අංශයෙන් විසදාගත හැකිවීම ලොකු සහනයකි

යුනිග්ලෝබි මාර්කට්ස් (Uniglobe Markets) ආයතනයෙහි ෆොරෙක්ස් වෙළඳාම් (Forex Trading) සමඟ සම්බන්ඳ වන ඔබට අපගේ උණුසුම් සුභ පැතුම් එක් කරමින්,අප යුනිග්ලෝබ් මාර්කට්ස් ආයතනය සමඟ වූ ඔබගේ සැබෑ ගිණුමක මුදල් තැන්පත් කර ආයතනයෙන් ලබාදෙන 30% සහ 100% දීමනා අත්විදිමින් Forex සමඟ වෙළදාමහි නිරත වෙමින් ලාභ ලබන්න.අප ආයතනයෙන් ඔබ වෙනුවෙන්ම පිරිනමන්නා වූ ඩිජිටල් ප්ලැට්ෆෝර්මයක් මගින් සුළු කාලයක් තුළ විශාල ලාභයක් කරා යන්න,ඉතාමත් සුවිශේෂී වූ ක්රම භාවිතය මඟින් අති විශාල වු ලාභයන් කරා පිවිසෙමින් මුදල් උපයන්න.ලොව පිළිගත් නීත්යානුකූල Trading පද්ධතියට ඔබත් අදම එක් වන්න.ඔබගේ Forex ගිනුම ක්ෂණිකව Verify කර ගැනීමට,Fund Deposit හා Withdrawal සම්බන්ධ තොරතුරැ ක්ෂණිකව ලබා ගැනීමට,අප විසින් ඔබට ලබාදෙන Bonus මෙන්ම ඔබගේ Forex ගිණුම් හා සම්බන්ධ ඕනෑම ගැටලුවකට හා උවමනාවකට අවශ්යය සියලුම පාරිභෝගික සේවා සහය සහ මඟ පෙන්වීම සත් වසරක පළපුරැද්ද සහිත සේවක මඩුල්ලක් මගින් ලබා ගැනීමට හැක.Forex පාරිභෝගික සේවා සහය අංශයෙන් සහය ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත..එනම් සුහදශීලී කඩිනම් පාරිභෝගික සේවා සහය ලබා ගැනීමට ඔබත් අදම Uniglobe Markets සමඟ සම්බන්ධ වන්න.

ඩෙමෝ ඟිණුම් මාර්ගයෙන් Trade කිරීමේ පුහුණුව නොමිලේ ලබා ගැනීම සඳහා අප පාරිභෝගික සේවා සහය නොමිලේ ලබාගන්න.(Free Demo Training with Market Analyzing, Market News Forecasting, News Trading,Free Signals support service Start from $500 ) $1000 න් ඉහල තැන්පතු ඟිණුම් සඳහා අප ආයතනයේ විශේෂ පුද්ගලික උපදේශන සේවාව ලබා ගත හැක.මේ සියලූම පහසුකම් ඔබට නොමිලේ ලැබෙන සේවා පහසුකම් වේ.ඔබව සාර්ථක ට්රේඩර් කෙනෙකු කිරීමට අවශ්යය මඟ අපෙන්.ඔබත් අදම අප පාරිභෝගික සේවා සහය ලබා ගැනීම සඳහා Skype : ugm.lk සමඟ Skype හරහා සම්බන්ධ වන්න

$500 න් ඉහල තැන්පතු ඟිණුම් සඳහා නොමිලේ Free Signals ලබා දෙන අතර අප ආයතනයේ විශේෂ පුද්ගලික උපදේශන සේවාව ලබා ගත හැක.

On-line Help මගින් සිංහලෙන් ඉතා ඉක්මනින් ඉගැන්වීම.

Free Demo Accounts නොමිලේ විවෘත කිරිමට ලබාදී ඇත.

ඔබගේ තැන්පතුව සදහා ආයතනය මඟින් Bonus ලබාදීම.

අවම තැන්පතුව $100 සිට ඉහලට තැන්පත් කල හැක.

$100සිට ඉහලට කරනු ලබන ඔබගේ තැන්පත් මුදල සඳහා 100%සහ 30%

බැගින් withdrable බෝනස් මුදල් ලබා ගත හැකිය.

අප ආයතනය සතු සියළුම ඟිණුම් Swap Free ඟිණුම් වීම.

අප ආයතන Micro Accounts Platform මය තුල Currency Pairs සමඟ සියළුම Assets 54 ක් Crude Oil,gold,හා silver සමඟ සමන්විත වීම.

සියලුම Forex Trading සමිබන්ඳ අධ්යාපන සේවා සියල්ල නොමිලේ ලබාදීම.

Leverage හි විශාලත්වය 1.100 සිට ඉහලට 1.500 දක්වා ලබාදීම.

ඉතා ඉක්මනින් Accounts විවෘත කිරිමේ හැකියාව සහ Personal Documents Upload කල සැනින් ගිණුම් verified කර දීම.

ඉතා පහසු වෙන් සහ ඉක්මන් on line මුදල් තැන්පත් මාර්ග හා ආපසු ලබා ගැනීමේ මාර්ග (Skrill, Neteller, Perfect Money and others) ලබාදීම.

අඩුම spread අගයක් ලබා දී තිබීම මගින් ඔබට වැඩි ලාභයක් කරා යෑමේ පහසුව ලබාදීම.(0.00 to 1.4 Pips Spread දක්වා)

වර්ග කාණ්ඩ 5 කින් සමන්විත ඟිණුම් අප ආයතනය විසින් ඔබ වෙනුවෙන් නිර්මාණය කර තිබීම.

Close Menu