Forex News

News අපි හැමෝම බලනව දන්නව.මොනවද මේ News කියල .පත්තර වලින් රූපවාහිනියෙන්,රේඩියෝ වලින් දැන්නම් ඊට වඩා විදි තියෙනව.intranet යොදාගන ගොඩක් විදි තියනව. හරි දැන් බලමු මේ News forex මාර්කට් එකට වැදගත් වෙන්නෙ කොහොමද කියල .

අපේ රුපියල් ගම්මු.මේ දවස් වල රුපියල හොදටම බාල්දු වෙලා කියල ඇහෙනවා ,දන්නවනෙ ඇයි ඒ කියල හිතෙන්න පුළුවන්ද.ඒත් මේ forex market එකෙ මිල ඉහල පහල යනව වගේ තමා.අපි හිතමු අපේ රටට ලොකු මුදලක් ණයක් විදියට ලැබුන කියල .ඒ කියන්නෙ අපේ රටේ තියන dollars ප්‍රමාණය වැඩි වෙනව ඒකෙන් අපේ රුපියල සක්තිමත් වෙනව.( තව හේතු බලපාන්න පුළුවන් ) ඉතින් අපේ රටට ණයක් හම්බ උනා කියන්නෙ forex වලදි හොද News එකක්( අපේ රුපියල් ෆොරෙක්ස් වල නෑ කියල දන්නවනෙ) ඒකම තමා forex market එකේ News කියන්නෙත්. අපි බලමු දැන් News බලන්නෙ කොහොමද කියල.

Forex market එකෙ හැම දාම මොන හරි රටක News එකක් එන්න පුළුවන් .සාමන්‍යෙන් සදුදා දවස සලකන්නෙ forex වල news නැති  බොහොම හිමීට market එක ගමන් කරන දවසක් විදියට ( සමහර දවස් වලට මේක වෙනස් වෙන්න පුළුවන් ) දවස් 5 market එක දුවන්නෙ කියල දන්නවනෙ.( සෙනසුරාදා ,ඉරිදා නිවාඩු) අපේ වගේ තමා.ඉතින් News බලන්න websit ගොඩක් තියෙනව .ඒ අතරින් හොදයි කියල කියන්න පුළුවන් sit එකක් තමා forexfactry කියන්නෙ මෙතැනින් Click ගිහිල්ල බලන්න.

මුලින්ම අපි කරන්න ඕන අපේ වේලාවයි ඒකෙ වේලාවයි සමාන කරගන්න එක.පහත පින්තූරයේ විදියට setting හදාගත්තම අපිට ඒ දේ කරගන්න පුළුවන් .

time එක හදමු

Forexfactry sit එකට ගියාම මෙහෙම තමා menu එක පේන්නෙ. අපි ඒකෙන් අපේ වෙලාවට setting හදාගම්මු.මොකද මෙහි තිබෙන්නෙ වෙන රටක වෙලාවක්නෙ.

 

මුලින්ම් පින්තූරයේ තියෙන විදියට time කියන තැන Click කරන්න

Time Zone : Gmt +5.30                 DST : Off                                       Time Format ( ඔයාට ලේසි විදියට)

අවශ්‍ය තොරතුරු ගම්මු

අපිට ඒ තරන් වැදගත් නැති News තමා low Impact & Non economic කියල එන්නෙ ඒ News අතහැරල අනිත් News විතරක් ගමු.

Filter කියන තැනින් (පින්තූරයේ විදියට) ගිහිල්ල tick mark දෙන්න පින්තූරයේ විදියට Expected Impact තියන තැන අනිත්ව වෙනස් කරන්න එපා .දීල apply filter දෙන්න

Close Menu