Forex trading කරද්දි market එක අදුනාගන්න එක එක විදි යොදාගන්නව.

ඒ අතරින් market එක අදුනාගන්න පුළුවන් එක ක්‍රමයක් තමා indicators කියන්නෙ. MT4 software එකෙ indicators යන නමින් තමා මේක තියෙන්නෙ. 

PC එකෙන් බලමු

PC එකෙන් MT4 එකට log වෙනවනම් indicators වලට යන්නෙ උඩ bar එකෙ තියනව view කියල option එකක් එක click කරාම එන list එකෙන් Navigator තෝරන්න. එන list එකෙන් indicators යන්න.

පහත පින්තූරය බලන්න.

PHONE එකෙන් බලමු

Phone එකෙන් indicators වලට යන්නෙ මෙහෙමයි                                                                                   මුලින් chart windows වලට යන්න.                                                                                                                                      පහත පින්තූරය බලන්න

Chart windows එක ඔබාගෙන ඉන්න.                                                                                                  පහත පින්තූරය බලන්න

ඊට පසු indicators chart එක එනව.

Indicators අදුනාගනිමු

Indicators list එක ගන්න දන්නවනෙ දැන්.

ඔබට පෙනෙනව ඇති indicators ගොඩක් තියනව ඒ ඔක්කොම දාගෙන market analyze ගන්න ගියොත් නම් forex එපා වෙයි.
අපි බලමු ඉතා වැදගත්ම ( ජනප්‍රියම ) indicators ටික මොනවද කියල

Moving Average
Bolling Bands
Rsi

Forex ට්‍ර්රේඩ්ස්ල වැඩිපුර බාවිතාකරන indicators .

MOVING AVERAGE

Close Menu