Demo Account

හරි දැන් මෙහෙම වෙලදපොලකුත් තියනව ලෝක බලවතුන් මෙහෙ ඉන්න්වනම් අපිට ඇති වැදගත්කම මොකද්ද.ඕකනෙ දැන් ඔයාල හිතන්නෙ ඒක තමා දැන් කියල දෙන්න යන්නෙ.

      අපිට මෙහි ආයෝජනය කරන්න හොද  තැරැව්කාරයකු(Broker)කෙනෙක් හොයාගන්න ඕන.ලෝකෙ ගොඩක් බෝරකර්ල ඉන්නව.ඒ අතරින් හොදයි කියන්නෙ ECN Broker තමා. තව ඉන්නව market maker(හොර වැඩකරන්නෙ මේ ගොල්ල තමා ගොඩක්ම )ඔය වචන වල තේරුම පස්සෙ බලමු.අපි ඉස්සෙල්ලම කරන්න ඕන Broker කෙනෙක් ගාව registrar  වෙන එක.මුලින් සල්ලි දාන්න එහෙම එපා. මොකද තව ගොඩක් දේවල් කරන්න තියනව ඊට කලින්.

 
 

අපි ඉස්සෙල්ලම පුහුණු ගිනුමක් පටන්ගමු .

පුහුණු ගිනුමෙන් තමා අපි හොදට පුහුණු වෙන්න ඕන. මොකද අපිට මේකට හම්බ වෙන්නෙ බොරු සල්ලි .ඒකෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන.අපි බලමු පුහුණු ගිනුම ආරම්බ කරන්නෙ කොහොමද කියල.මෙතැනින් Click යන්න

ගියාම තියනව open demo account එතන click කරන්න

 

 
 

Name     : ඔයාගෙ නම

email      : ඊමේල් ලිපිනය

country : ඔයා දැනට සිටින රට

phone    : ඔයා දැනට සිටින රට අනුව + එන එකට cord එක දීල phone නම්බර් එක දෙන්න

leverage : 500 දෙන්න(leverage ගැන කියල දෙනව බයවෙන්න එපා)

diposit :1000 (ඔයාලට පුරුදු වෙන්න ඊට වඩා අඩු එකක් උවමනානම් අපිව අමතන්න)

ඉලක්කම් දෙකක් එනව අඩුකරන්න එකතු කරන්න ඔය වගේ ඒකෙ උත්තරය දීල submit කරන්න details හරිනම් thank you කියල ඇවිල්ල ඇති.

ඔයා දීපු ඊමේල් එක බලන්න ඒකට  login details ඇවිල්ල ඇති

Live Account

හරි අපි live account එකක් open කරමු

 

අපගේ youtub chanal එකෙ තියනව account එක open කරගන්න විදිය.

මෙතැනින් Click යන්න ගිහිල්ල  open live account කියන තැනට යන්න.ඒක cilck කරාම මේ වගෙ එකක් එයි.ඕක පුරවන්න තමා තියෙන්නෙ මම එකින් එකට කියල දෙන්නම්

 
 

අපි බලමු එකින් එක මේක හරියට කරගන්නෙ කියල

1 COUNTRYOF RESIDENCE :

       ඔබ පදිංචි රට

2 TITLE : ඔබට ගැලපෙන එක තෝරගන්න (mr.mis)

3  First Name : පලමු නම ( වාසගම් ඕනෙ නෑ.ඔයාගෙ නමේ මුල් කොටස දෙන්න)

4 Last Name : අග නම

5 Email Address : ඔයාගෙ ඊමේල් එක

6 Alternate Email Address : ඔයාට තව අතිරේක මේල් එකක් තියනවනම් දාන්න නැතිනම් මේක හිස්ව තියන්න අවුලක් නෑ .

7/8 birthday & phone number

ඔයාගෙ උපන්දිනය/ පෝන් නම්බර් එක + ( ලන්කාවෙ නම් 94 ඉන්න රට අනුව කෝඩ් එක දෙන්න)

9 Security Question : ඔතන එයි නම්බර් 2ක් එකතු කරන්න අඩුකරන්න එන විදියට ඒකෙ උත්තරය දෙන්න

            Next

10/11 : පාස්වර්ඩ් එක තැන් දෙකේම දෙන්න ( එකම  පාස්වර්ඩ් එක)

12 : ඔයාගෙ වීදියෙ නැතිනම් පාරෙ නම්බර් එක දෙන්න

13 City : ඔයාගෙ නගරය

14 : ඔයාගෙ පලාත දෙන්න

15 postal code : ඔයාගෙ තැපැල් අංකය .දන්නෙ නැතිනම්    >>>       මෙතැනින් ගිහින්   (ඔයාගෙ දිස්ත්‍රික්කය දෙන්න එතකොට  එයි ඔයා අයිති තැපැල් ස්තානය ඒකට එන අංකය තමා ඔයාගෙ post code එක හොදද)

16 ඔයාගෙ ජාතිය

17 /18/19/20 ( මේව ඒ තරන් වැදගත් නෑ.20 එකට ඔනේනම් නෑ කියල දාන්න)

21 account type : mini

22 Trading pltform : MT4

23 ඔතනට ඔයාගෙ id එක හරි නැතිනම් ඔයාගෙ ලයිසන් එක පාස්පෝර්ට් එක ඒ වලින් එකක් දෙන්න.english වලින් ඕන ඔව( id එක edit කරල english වලින් දෙන්න නැතිනම් support department එකෙන් අහන්න පුළුවන් .)

24 ඔතනට ඔයාගෙ address එක තියන බිල් එකක් ඕන ( බැන්කු පොතක්,වතුර බිලක් ඔවත් ,english වලින් තියෙන්න ඕන)

25 මෙතනට සම්බන්ද උනෙ කොහොමද අහන්නෙ.

i agree  කියන එක කිල්ක් කරල registrar  වෙන්න .හරියට වැඩේ වෙලානම් ඔයාගෙ email එකට විස්තර එයි.

MT4 software ඉගෙනගන්න මෙතැනින් Click යන්න.

Close Menu