WITHDRAWALS

Deposit කරන විදියට තමා withdrawal දෙන්න තියෙන්නෙත්. Neteller ,Skrill withdrawal වලට පැය 24 9(maxmimum) වගේ යනව Bank withdrawal වලට දවස් 3/6 අතර යනව.

withdrawal කරපු එකේ screen shot එකක් ගන්න ඒක support department එකට දාන්න.( ugm.lk )

Neteller Withdrawals

Nettler එකට withdrawal කරන්න.Account එකට log වෙන්න දන්නවනෙ දැන්.log වෙලා withdrawal ( funding ) වලට යන්න. පහත පින්තූරය බලන්න්න.

Neteller වලට යන්න. පහත පින්තූරය බලන්න්න.

 

Choose E -Wallet = Neteller දෙන්න.

Account = ඔයාගෙ MT4 එකෙ නම්බර් එක.

Your Email = ඔයාගෙ Neteller mail address එක.

Comments = ඔයාට කැමති දෙයක් දාන්න ( මුදල් ආපසු ගන්න ඕන වගේ තේරුමක් එන එකක්).

Submit කරන්න.

Skrill withdrawals

log වෙලා withdrawal ( funding ) වලට යන්න. Skrill වලට යන්න.

ඊට පස්සෙ පහත පින්තූරය බලන්න

Choose E -Wallet = Skrill දෙන්න.

Account = ඔයාගෙ MT4 එකෙ නම්බර් එක.

Your Email = ඔයාගෙ Skrill mail address එක.

Comments = ඔයාට කැමති දෙයක් දාන්න ( මුදල් ආපසු ගන්න ඕන වගේ තේරුමක් එන එකක්).

Submit කරන්න.

BANK WITHDRAWAL

ඊලගට අපි බලමු bank එකට මුදල් ගන්නෙ කොහොමද කියල.

පහත පින්තූරයේ විදියට bank withdrawal කියන තැනට යන්න.

ඊට පස්සෙ පහත පින්තූරයේ විදියට එනව ඒක fill කරන්න.

Trading Account Number :  ඔයා open කරපු live Trading Account එකෙ Number එක ( අංක 6).

Amount : ඔයා ගන්න යන මුදල (ඩොලර් 50 තමා අඩුම මුදල ගන්න පුළුවන් ).

Name of Account Holder :ගිනුම් හිමියාගෙ නම.

Bank Account Number: Bank Account එකෙ නම්බර් එක.

IBAN :ලංකාවට අදාල නෑ මේක

SWIFT : Withdrawal එක ගන්න යන bank එකෙ Swift code එක .bank එකට ගිහිල්ල ගන්නත් පුළුවන් ඒක දන්නෙ නැතිනම් මෙතැනින් Click යන්න

IFSC CODE : ලංකාවට අදාල නෑ මේක

Bank Name : Withdrawal එක ලබාගන්න bank එකෙ නම

Bank Address : Withdrawal එක ලබාගන්න bank එකෙ ලිපිනය

Extra information : අමතර තොරතුරු තිබේනම් මෙහි සටහන් කරන්න

Submit කරන්න

 Neteller ,Skrill withdrawal දෙනකොට හවස 3 කලින් දාන්න.ඒ ගොල්ලො withdrawal එක accpet කරන්නෙ හවස 7.30 .අපි උදේ withdrawal එක දැම්මට වැඩක් නෑ.ඒ වගේම හවස 3 පස්සෙ දැමම්ට වැඩකුත් නෑ.ඒක ගන්න වෙන්නෙ ඊලග දවසෙ රෑට

Close Menu