ඕනම දේක අවදානමක් තියෙනව වගේ forex trading වලත් අවදානම තියෙනව.ඉතින් අපි බලමු අවදානම අඩු කරගෙන trad කරන්න.

                   අවදානම් කලාපය මගහරිමු.

ඔයාල account එක හදද්දි leverage එක 500: 1 දුන්න මතකයි නේද.සාමන්‍යයෙන් forex trading කරන්නනම් අඩුම 100$ වත් ඕන.( අපි කියන්නෙ නම් 300$ වත් දාන්න කියල .ඒක ලොස් නොවී forex කරන්න පුළුවන් ගානක් නිසා) ඔය 10/15$ දාල තමා ගොඩක් අය ලොස් කරගන්නෙ .එහෙම කීප පාරක් දාපුවම නිකම්ම 100$ විතර ලොස් වෙනව.

මේක එක පාර දාන්න පුළුවන් නම් ඔයාලට forex trading ඉතා පහසුවන් අවදානම අඩුකරගෙන කරන්න පුළුවන් .


 

අවදානම අදුනාගන්නෙ කොහොමද

අපි හිතමු අපි 100$ දැම්ම කියල.අපිට trad කරන්න තියෙන lot siz වලින් කියල දන්නවනෙ ( volume කියල තමා MT4 එකෙ තියෙන්නෙ )
අපි බලමු 100$ account එකකින් අඩුම lots siz එක වන 0.01 trad එකක් දාපුවම account එකෙ අවදානම් කොහොමද කියල.
පහත පින්තූරය බලන්න
ඔය වචන වල තේරුම දන්නවනෙ .අමතක නම් මෙතැනින් Click යන්න.
ඔයා trad එකක් දාපුවම තමා ඔය විදියට එන්නෙ .සාමන්‍යෙන් 100$ account එකක 0.01 trad එකක් දැම්මොත් pip 1000 පමණ අවදානම් කලාපයක් තියාගන්න පුළුවන් . ( පිප් කියන්නෙ මොකද්ද කියල දන්නවනෙ ) දාන මුදල වැඩි වෙන තරමට අවදානම අඩු වෙනව කියල දැන් තේරෙනව ඇතිනෙ.ඒකයි තමන්ට පුළුවන් උපරිම මුදල දාන්න කියන්නෙ.
Account එක loss වෙන්න ආසන්නනම් අපිට MT4 එකෙන් බලාගන්නත් පුළුවන් ( මේ පහසුකම phone එකෙන් trad කරන අයටනම් ලැබෙන්නේ නෑ)
Margin level කියල එකක් තියනව නේද ඒක 100 ආසන්න උන ගමන් පහත පින්තූරයේ විදියට.

trading bar එක රතුපාටට හැරෙනව. ඒක සාමන්‍යෙන් තියෙන්නෙ අලුපාටින් .
ඕක 100 කෙසේ වෙතත් 1000 අඩු කරගන්න එපා.
උපක්‍රම පාඩමින් ඉතිරි ඒව කතාකරමු
මෙතැනින් Click යන්න

Close Menu