අපි ඕනම දෙයක් කරන්න යද්දි උපක්‍රම පාවිච්චි කරනව නේද.විශේෂයෙන් වියාපාරයක්වගේ දෙයක් කරන්න ගියාම අපි ඒකට මුහුන දෙන්න උපක්‍රම පාවිච්චි කරනව.
forex වලත් අපි කරන්නෙ ආයෝජනයක් ඒකටත් අපි ලාබ ගන්න නම් විවිද උපක්‍රම යොදන්න වෙනව.

අපි බලමු forex වලදි යොදාගත හැකි උපක්‍රම කීපයක්

ආයෝජනය කලහැකි මුදලක්

ෆොරෙක්ස් වෙලදපොලේ විශේෂයෙන් ලාංකිකයන් මුදල් අහිමිකරගැනීමේ මූලික අඩිතාලම දමන්නෙ මෙතැනින් .මොකද forex කියන්නෙ ලොවපුරා පැතිරි ඇති ලොකු වෙලදපොලක් මෙහි ඉතාකුඩා ආයෝජන සිදුකර ලාබ ගන්න බෑ.( $10 ලන්කාවෙ සල්ලි වලින් 1600වගේ)

PROFIT ( ලාබය )

forex traලෝකේ ding කරන අයගෙන් වැඩි පිරිසක් ( ආයොජනය අඩුවෙන් කරන) කුඩා pip ගනනකින් තම ලාබය ලබාගන්නව.ඒකත් එක්තරා උපක්‍රමයක් 

අපි හිතමු ඔබ support leval එකකින් buy order එකක් ගත්ත කියල.

Buy වෙන්නෙ සාමාන්‍යයෙන් පොඩ්ඩක් buy වෙනව ආය sell වෙනව.ආය buy වෙනව ආය sell වෙනව( විශේෂ news එකක් ආවොත් ටිකක් වැඩි move එකක් වෙන්න පුළුවන් )
ඉතින් කුඩා ආයොජකයන්ට එක trad එකක් යොදවා ගොඩක් කල් බලන් ඉන්න එකෙන් forex එපා වෙන්න පුළුවන්
ඒකට අපිට උපක්‍රමයක් යොදන්න පුළුවන් .
Pip 20/ 20 profit එක ගන්න

Close Menu