මුදල් තැන්පත් කරමු (Deposit )

අපි බලමු අපේ trading account එකට මුදල් තැන්පත් (deposit ) කරන්නෙ කොහොමද කියල. මුදල් තැන්පත් කරන්න ක්‍රම කීපයක් තියෙනව.

1 Neteller

2 Skrill

3 credit card

ඔය ක්‍රම කීපයෙන්ම පුළුවන් .

Neteller Deposit

ඔයා මුලින් ඔයාගෙ account එකට log වෙන්න.පහත පින්තූරයේ විදියට එනව.

ඔයා account එක හද්දි දුන්නු details දෙන්න . Select type එකට Client දීල log වෙන්න.

ලොග් උනාම ඔයාට එනව පහත පින්තූරයේ විදියට .

ඒකෙන් තෝරගන්න Funding .ඒකෙන් තෝරගන්න deposit

ඊට පස්සෙ එනව පහත පින්තූරයේ විදියට .

Neteller select කරාම පහත පින්තූරයේ විදියට එනව

Nettler deposit එකේදි .

1 ඔයාගෙ Nettler mail එක දෙන්න.(Nettler ID එක දුන්නත් කමක් නෑ අංක 12)

2 දාන්න යන මුදල usd වලින් දෙන්න ඕන .අද දවසෙ rate එක බලන්න මෙතැනින් Cilck යන්න.

අපි හිතමු අද Usd 1 රුපියල් 150 කියල.ඔයා deposit කරන්න යන්නෙ රුපියල් 15000 නම් ඒක 150 බෙදන්න එතකොට Usd ගාන එනව.

3 Usd දෙන්න

4 Nettler හදදි අංක 6 ID එකක් ආව නේද .ඒක තමා ඔතනට දෙන්න ඕන. දීල pay now දෙන්න.

Skrill Deposit

Neteller deposit කරා වගේම තමා Skrill deposit කරන්නෙත්. Account එකට ලොග් වෙලා deposit කියන තැනට එනකන් දැන් දන්න්වනෙ. Neteller දුන්නු එකට Skrill දෙන්න විතරයි වෙනස. Skrill දුන්නම පහත පින්තූරයේ විදියට එනව.

1 mail address

2 මුදල (Nettler වලට දෙන විදියමයි)

3 Usd

Pay Now දෙන්න

ඊට පස්සෙ Skrill account එකට යන්නෙ ඒකෙන් ඔයාගෙ Skrill එකෙ details දීල login වෙන්න .

credit Card

Account එකට ලොග් වෙලා deposit කියන තැනට ගියාම පහත පින්තූරයේ විදියට දෙන්න.

gateway 2 තෝරන්න

 

ඊට පස්සෙ පහත පින්තූරයේ වගේ එනව.

ඉන් පසු එන පෝරමයෙ ඔයාගෙ විස්තර ඇතුලත් කරන්න.(zip cord එක කියන්නෙ ඔයාගෙ තැපල් කාර්‍යාලයෙ අංකය)

ඔයා යොදන මුදල ඩොලර් වලින් සදහන් කරන්න( අද දින ඩොලර් රේට් එක බලල ගාන හදාගන්න)
Currency එක usd තියන්නෙ.

Pay Now දෙන්න.

ඊට පසු එන පෝරමයෙ ඔයාගෙ visa card එකෙ තොරතුරු ඇතුළත් කරන්න

අංක 16 nambar එක මුලින් ( card එකෙ ඉස්සරහ තියෙන නම්බර් )

Card එකෙ නම තියෙන නම දෙන්න

Card එකෙ ඉස්සරහ තියෙන date එක දෙන්න ( මුලින් මාසය ඊට පසු අවුරුද්ද )

Ccv කියන්නෙ card එකෙ පිටිපස්සෙ තියෙන nambar 3 ඒක දෙන්න.
ඔයාගෙ mail address එක

Phone nambar එක

Pay Now දෙන්න

ඊට පසු ඔයාට එන්නෙ OTP cord එක 
ඒක ඔයාගෙ bank එකෙන් phone එකට msg එකක් විදියට එයි ඒක දීල submit කරන්න

ඔයා මොකකින් deposit කරත් support department එක සම්බන්ද කරගෙන කියන්න .deposit කරා කියල.

+918750151205      Vibar / Whatsup

Ugm.lk     Skype

Close Menu