Software

අපි දැන් demo account එකක් open කරගන ඉන්නෙ.login details ඇවිල්ල ඇති ඔයාලගෙ ඊමේල් එකට. දැන් කට්ටිය බලන ඇති මේවලින් log  වෙන්නෙ මොකටද කියල .පොඩ්ඩක් ඉන්න ඒක තමා දැන් කියල දෙන්න හදන්නෙ.

   forex වෙලදපොලේ අපි වෙලදාම් කරනකොට අපිට ඒ සදහා යම්කිසි උපකරනයක් අවශ්‍ය වෙනව.හරියට අපිට බත් කන්න පිගානක් අවශ්‍ය වෙනව වගේ.forex වෙලදපොලේ මේකට නමක් දෙනව MT4 (MetaTrader4)software  එක කියල.ඒකෙන් තමා දාන සෙල්ලම් ඔක්කොම දාන්න තියෙන්නෙ(සමහර broker ඉන්නව ඒ ගොල්ලන්ගෙ server එකකම trad කරන්න දෙන)

phone එකෙන් නම් palystor වලින් පුළුවන් >>> මෙතැනින්  >>>

website එකෙන් (computer ,laptop ,tab)ගිහිල්ල download කරගන්නවනම්.<<< මෙතැනින් ගිහිල්ල >>>platforms කියල options එකක් ඇති. ඒකෙන් පුළුවන් download කරගන්න

MT4 Software එක ඉගෙනගම්මු

හරි දැන් demo account එක Open කරගෙන MT4 Software එක Download කරගෙන නේද. හරි  ඊලගට බලමු මොකද කරන්නෙ කියල.

අපගේ youtub chanal එකෙ තියනවMT4 Software එක open කරගන්න විදිය.

 

මුලින්ම මම windows වලින් (laptop,tab,pc) කරම් විදිය කියල දෙන්නම් ඊට පස්සෙ phone එකෙන් කරන විදිය කියල දෙන්නම්

මුලින්ම MT4 එක Open කරගන්න.ඊට පස්සෙ උඩම තියනව file ඒක Open කරාම එන list එකෙන්

Login to Trad Account දෙන්න ඒකෙන් Open වෙන එකෙන් ඔයාගෙ mail එකට ආපු details දීල server එකට uniglobemarkets demo දීල Login වෙන්න.

 

ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමා  LIVE ACCOUNT   login details දෙද්දි .අපි ඒකත් බලමුකො.

Account Nambar
 
Master password
 
Investor password
ඔයාට company එකෙන් mail එක එන්නෙ ඔය විදියට .ඔයාට MT4 එකට log වෙද්දි ඔන වෙන්නෙ Account nambar එකයි master password එකයි. Investor password එක එන්නෙ ඔයාගෙ account එක ඔයා trad කරන විදිය බලන්න ඕන කිවුවොත් ඒ වගේ දේකට දෙන්න
 
 
 

Log උනාම පහත පින්තූරයේ විදියට තමා MT4 software එක පෙන්නුම් කරන්නෙ.දැන් ඔයාට පුළුවන් ගනුදෙනු යොදන්න.

 

Phone එකෙන් log වෙමු

Forex කරන ගොඩක් අය  ( විශේෂයෙන් ආසියානුවන්)phone ඒකෙන් තමා කරන්නෙ.හේතුව ගොඩක් අය පාවිච්චි කරන්නෙ android phone ,ඒ වගේම ඔනම වෙලාවක පහසුවෙන් ගෙනයා හැකිවීම වගේ කාරණා බලපානව මේකට. අපි බලමු phone එකෙන් MT4 software එකට log වෙන්නෙ කොහොමද කියල.

මුලින්ම ඔයා software එක phone එකට install කරගන්න ඕන                 මෙතැනින්   Click  යන්න

ඊට පස්සෙ install කරගත් MT4 Software එකට යන්න.

 

MT4 Software එකට log උනාම පහත පින්තූරය විදියට එයි. Log වෙන්න විදි දෙකක් තියනව . අංක 1/2 දෙකෙන්ම පුළුවන්

ඊට පස්සෙ LOGIN TO AN EXISTING ACCOUNT දෙන්න.

ඊට පස්සෙ Find broker කියන තැනට ඔයා uniglobmarket දෙන්න.

 

Uni වගෙ ගහද්දි යටින් එන list එක බලන්න .ඒකෙන් දෙන්න uniglobemarket.

ඊට පස්සෙ  පහත පින්තූරය විදියට එයි.

 ඔයාගෙ Email එකට ආවනෙ විස්තර .ඒකෙ ආපු විස්තර දිල Sign in දෙන්න.

ඊට පස්සෙ ඔයාට ඔයාගෙ විස්තර එක්ක account එක open වෙයි. ඔයාගෙ නම, account nambar එක, account එක මොකද්ද කියල ( live ද demo ද කියල) පහත පින්තූරය බලන්න.

 

 

 

 

 

සැ.යු : ඔබගෙ Email එකට login details එනකොට එන්නෙ පහත විදියට.

Login:   ………..

Password: ……..

Investor Password: ……

ඔතනින් ඔයා account එකට log වෙනකොට password එකට දෙන්න ඕන password කියන එක .investor password එක එන්නෙ ඔයාට හරි වෙන කාට හරි account එක බලන්න විතරයි . Trad දාන්න බෑ.

ගනුදෙනු යොදන්න මෙතැනින් Click ගිහින් ඉගෙනගන්න

 
 
 
 
Close Menu